දියනෑමට ගිය සිසුන් තිදෙනෙක් අතුරුදන්

294

මාතර වෙල්ලමඩම මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙක් අද දහවල් දියේ ගිලී අතුරුදන්වී ඇත.

ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment