ඔන්න…. ඒ වැඩෙත් හරි

1039

පළමුවරට මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය මහජනතාවට නිවෙසටම ලබාදීමේ නව ක්‍රමවේදයක් ඉකුත් 15 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහිදී ජනාධිපතිවරයා පළමු විදේශ ගමන් බලපත්‍රය නිකුත් කළ ආකාරය පරීක්‍ෂා කළ අයුරු. මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment