ජනපතිගේ ‘අස්වැසුම’ සූදානම්

346

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ජූලි මස 01 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරේ. මීට අමතරව වෙනස් හැකියාවන් සහිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment