පාස්කු ප්‍රහාරයට අදට වසර පහයි

23

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර පහක් සපිරේ.එය සිහිපත් කරමින් කොච්චිකඩේ සිද්ධස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා යැදුම් පෙරහැරක් ඊයේ මධ්‍යම රාත්‍රීය පුරා වීථි සංචාරය කරනු ලැබීය.2019 වසරේ අප්‍රේල් 21 වැනිදා යෙදුණු පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ මිලේච්ඡ අන්තවාදීන් කණ්ඩායම් දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදු කිරීමෙන් පුද්ගලයින් 273 දෙනකුගේ ජීවිත අහිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment