දඹුල්ල බංග්ලාදේශය මිලදී ගනී

1100

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී තිබේ.ඒ අනුව ගියවර දඹුල්ල අවුරා ලෙස තරග වැදුණු දඹුල්ල කණ්ඩායම මෙවර තරග වදින්නේ දඹුල්ල තන්ඩර් නමිනි.බංග්ලාදේශ ව්‍යවසායකයින් දෙදෙනෙකු විසින් මෙවර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment