ධනවතුන්ගේ ලැයිස්තුවේ අදානි 30 ට වැටේ

272

ලෝකයේ තුන්වැනි ධනපතියාව සිටි ගෞතම් අදානි දැන් ධනවතුන්ගේ ලැයිස්තුවේ තිස්වැනි තැනට ඇදවැටී ඇත.

දැන් ඔහුගේ වත්කම සටහන් වන්නේ ඩොලර් බිලියන 40 ක් ලෙසය.

හින්ඩන්බර්ග් වාර්තාව නිසා අදානි සමූහ ව්‍යාපාරයේ අගය ඩොලර් බිලියන සියයට වඩා වැඩි ගණනකින් පහළට වැටිණි.

අදානි සමාගම කොටස් වංචා සිදුකරන ලදැයි සඳහන් වූ හින්ඩන්බර්ග් වාර්තාව පිටවූයේ ජනවාරි 24 වැනිදාය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment