ඉරානයට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාර

5692

ඉරානයේ නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ප්‍රහාරය එල්ලවී ඇති ප්‍රාන්තයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment