සිරිල් ගාමිණී පියතුමන් CID එයි

403


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඥානාර්ත ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණි පියතුමන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

,පාස්කු ප්‍රහාරයට අදාළව අවස්ථා ගත කරුණු ඔබ දන්නා බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් කරුණු විමසීමට අදහස් කර ඇති බව, අදාළ කැඳවීමේ ලිපියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment