මහජන පක්ෂයෙන් පිළිතුරක්

847

ශ්‍රී ලංකා මහජන පක්ෂය සමගි ජන බලවේගය සමග එක්වූ බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පවසයි.පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නියෝජිතයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීය ඉකුත් 04 වැනිදා හමුවූ බවත් එහිදී පුලුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කළ බවත් පවසන අසංග නවරත්න මහතා ඒ සම්බන්ධයෙන් කිසිදු අවසන් තීරණයක් ගෙන නැතැයි ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment