බැසිල් අනාගත දේශපාලනය ගැන පවසයි

1984


තමා නැවත වතාවක් පාර්ලිමේන්තු ඒමට කිසිදු අදහසක් නොමැති බවත් කුමන මැතිවරණයක් පැමිණියක් එහි සංවිධාන කටයුතු තමා විසින් සිදුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අද උදෑසන දිවයිනට පැමිණි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

වෙනසක් අවශ්‍ය තැන්වලදි එය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් මහතාල සෑම මැතිවරණයක්ම අභියෝගයක් බවත් බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment