දුම්රිය වර්ජනයක්

712

තම වැටුප් අඩු කිරීමට රජය ගෙන ඇති කැබිනට් තීරණයට විරෝධය පළකරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි.
මෙම දුම්රිය වර්ජනයට දුම්රිය රියදුරු සංගමය දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය ද එක්වන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පැවසීය.
අදාල කැබිනට් පත්‍රිකාව ඉවත් කරගැනීමට රජය පියවර ගන්නා තුරු මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment