සෞඛ්‍ය සේවා වැඩ වරයි

372


ඉල්ලීම 10 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද (01දා) උදෑසන දිවයින පුරා රෝහල් වල සංඛේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

දඅ උදෑසන 06.30ට ආරම්භ කළ එම සංඛේතාත්මක වැඩ වර්ජනය දහවල් 12 දක්වා පැවැත්වෙන අතර අනතුරුව දහවල් 12ට රටපුරා රෝහල් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනු ඇති බවත් එම වෘත්තීය සමිති එකමුතුව පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment