Uncategorized ලෝටස් පාරේ තදබදයක් By Akitha - November 1, 2023 185 Share FacebookTwitterPinterestWhatsApp වෘත්තීකයන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් මාර්ගය අවහිර වී ඇත. එම මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇති බවද පොලිසිය කියයි.