ක්‍රිකට් ආයතනය සහ කෙහෙළිය ගැන පාර්ලිමේන්තු විවාදයට සැරසේ

174


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ පාර්ලිමේන්තුවේ එක් දින විවාදය මෙම මස 24 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.එසේම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සැප්තැම්බර් මස මුල් සතියේ විවාදයට ගැනීමටත් අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment