බෲනෝ දිවාකර අත්අඩංගුවට

930

බුදු දහමට අපහාස වන ලෙස නතාශා එදිරිසූරිය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් SL-Vlogs හිමිකරු වන බෲනෝ දිවාකර නැමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් පැය 08 පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment