වැග්නර් හමුදාව සටන අතහරී

4424

මෙහෙයුම් අතහැර දමා රුසියාවෙන් ඉවත් වීමට වැග්නර් හමුදා ප්‍රධානියා තීරණය කර තිබේ.වැග්නර් හමුදා ප්‍රධානී යෙව්ගනී ප්‍රිගොෂින් ප්‍රකාශ කර ඇත්තේ ලේ වැගිරීම් වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම් ආපසු හැරී යන බවය.බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝ සමග ඇතිකර ගත් එකඟතාවයකට අනුව වැග්නර් හමුදාව රුසියාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.වැන්ගර් කුලී සේනාංක යනු යුක්‍රේනය තුළ රුසියානු හමුදා වෙනුවෙන් මෙහෙයුම්වල නිරත වූ කුලී සේනාංකයකි.

advertistmentadvertistment
advertistmentadvertistment