භූ කම්පනයකින් සිය ගණනක් මරුට

150

බටහිර ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූමි කම්පාවක් ඇති වී තිබේ.භූමි කම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු පමණ මියගොස් 1,000ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment