හෙට්ටිවීදියේ රන් මිල පහළට

777

අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ,කැරට් 22, රන් පවුමක මිල රුපියල් 173,000ක් දක්වා පහළ ගොස් ඇත.

ඊයේ එය දැක්වුණේ රුග 174,800ක් ලෙසය.ඒ අනුව රුපියල් 1,800කින් රන් මිල පහළ ගොස් තිබේ.

රුපියල් 190,000ක් ලෙස පැවති ,කැරට් 24, රන් පවුමක මිල අද වනවිට රුපියල් 188,000ක් දක්වා සුළු අගයකින් පහත වැටී ඇති බව ද කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment