බංග්ලාදේශය පරාදයි

244


ලෝක කුසලාන පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 16.3කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 101කි.ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 104ක ජයක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment