ඉරාන්ට කෝප් එපා වෙයි

255


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක වෙත යවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment