උ.කොරියාව මිසයිල යවයි

156


උතුරු කොරියාව නැගෙනහිර මුහුද දෙසට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇත.

දකුණු කොරියාවේ සෝල් නුවර වෙත අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පැමිණීමත් සමග එම මිසයිල ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු කොරියාව දියත් කරනු ලබන මිසයිල සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment