ඩොලර් මිලියන 100ක ණයක් අනුමතයි

251


මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සඳහා ඩොලර් මිලියන 100ක ණයක් අනුමත වී ඇත.

ආසියානු සංවර්ධන බැංකුව විසින් එම ණය අනුමත කර ඇත්තේ මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ප්‍රයෝජනයට යොදාගැනීමටය.

advertistmentadvertistment
advertistmentadvertistment