මවක් සහ දැරියක් අතුරුදන්

514

මවක් සහ කුඩා දැරියක් අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.හඟුරන්කෙත පොලීසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇත.එලෙස අතුරුදන් වී ඇත්තේ, හඟුරන්කෙත, හෝප් වතුයායේ පදිංචි 20 හැවිරිදි මවක් සහ අවුරුද්දයි මාස 08ක් වයසැති කුඩා දැරියකි.ඔවුන් පෙරේදා (20) අතුරුදන්වී ඇති බවට අදාළ කාන්තාවගේ මව විසින් හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment