බ්‍රැඩ්බි ශුරතා පළමු ලීගයේ ජය ත්‍රිත්ව විද්‍යාලයට

155

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන බ්‍රැඩ්බි පලිහ ශූරතාව සදහා රගර් තරගයේ 77 වැනි ශූරතාව වෙනුවෙන් මහනුවර දී අද පැවැති තරගයේ පළමු ලීගයේ ජය ත්‍රිත්ව විද්‍යාලයට හිමි විය.එහිදී 13/10 ලෙසින් ලකුණු ලබා ත්‍රිත්ව විද්‍යාලයට ජය හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment