ආනයනික පොල් තෙල් වලට බද්දක්

167

ආනයනික පොල් තෙල් සදහා බද්දක් පනවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.ඒ අනුව පොල් තෙල් ලීටරයකට රුපියල් 25ක බද්දක් පනවන බවද එය ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment