ක්‍රිකට් අතුරු පාලක කමිටුවක්

496

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ.අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත.එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරයි.ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත. සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් දෙදෙනෙකු වන එස්.අයි. ඉමාම්,රෝහිනී මාරසිංහ යන අය ද විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා ද උපාලි ධර්මදාස,නීතිඥ රකිත රාජපක්ෂ සහ හිෂාන් ජමල්ඩීන් යන අය කටයුතු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment