අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක්

203

අද මධ්‍යම රාත්‍රියේ සිට ලොකොමොටිව් දුම්රිය රියැදුරන් වැඩ වර්ජනයක නිරතවන බව පවසයි.වෘත්තීය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා මෙම තීරණය ගත් බව ද එම දුම්රිය රියැදුරු සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment