ඉරාන ජනාධිපති ශ්‍රී ලංකාවට

420

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

එම සංචාරයේදී ලබන 24 වනදා පැවැත්වීමට නියමිත උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment