සීගිරිය ගැන අමුතු කථාවක්

848


සීගිරිය බලකොටුවක් නොවන බවට පර්යේෂණවලින් තහවුරු වී ඇති බව සංචාරක අමාත්‍යංශ ලේකම් චූලනන්ද පෙරේරා මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කළේ උද්‍යානයක් ලෙස සීගිරිය භාවිතා කර ඇති බවට පමණක් තොරතුරු අනාවරණය වන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment