දුම්රිය ආසන වෙන්කර ගැනීමට සහනයක්

205


දුම්රිය ආසන වෙන්කිරීම සඳහා මෙතෙක් පැවැති දින 14ක කාලසීමාව දින 30ක් දක්වා දීර්ඝ කර කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව 2022.10.13 වැනිදා 24.00 පැය දක්වා ධාවනයවීමට නියමිත සියලුම දුම්රියන්හි වෙන් කළ ආසන 2022.09.13 දින පෙරවරු 10.00ට වෙන් කරගැනීම සඳහා විවෘතවේ. ඊට අනුරූපව දුම්රිය ධාවනය වන දින 30කට පෙර ආසන වෙන්කරවා ගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment