ආර්ජන්ටිනාව පාපන්දු අවසන් මහා තරගයට

300

ලෝක කුසලාන පාපන්දු 2022 තරගාවලියේ අවසන් මහා තරගය සදහා ආර්ජන්ටිනාව සුදුසුකම් ලැබීය. ඊයේ පැවති අර්ධ අවසන් තරගයේ දී ක්‍රොඒෂියාව ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමින් ලද ජයග්‍රහණය සමග මෙම සුදුසුකම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment