කොළඹ හෝටල් ප්‍රදර්ශනය 16 වැනි වරටත්

173

කොළඹ හෝටල් ප්‍රදර්ශනය (Hotel show Colombo 2024) මෙම මස 26,27සහ28 යන දිනයන්හි දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.මෙවර පැවැත්වෙන්නේ 16 වැනි වරටය. සංචාරකයින් සදහා ආකර්ෂණීය ආහාර පාන මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන බව සංවිධායකයෝ පවසති. මෙම තොරතුරු අනාවරණය වූයේ අද සවස සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment