03 දා සිට විදුලියේ සැර වැඩිවෙයි?

1122

යුගදනවි බලාගාරය ඇමරිකන් සමාගමකට පැවරීම සහ ජාතික සම්පත් විකිනීමට එරෙහිව විදුලි බල මණ්ඩලවේ වෘත්තීය සමිති ලබන මස 03 වැනිදායින් පසුව රට පුරා අකණ්ඩ වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසති.
ඒ අනුව ලබන 03දා සියළුම විදුලි සේවකයින් කොළඹට කැඳවන බවද ඉන් පසුව ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට තීරණ ගන්නා බව වෘත්තීය සමිති නායක රංජන් ජයලාල් මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment