මෛත්‍රිපාල අමරවීරගෙන් මිලියන 1000ක වන්දි ඉල්ලයි

88

ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25දා) ඔහුට එන්තරවාසියක් යොමු කළේය.

මහින්ද අමරවීර මහතා කර ඇති ප්‍රකාශයක් මාධ්‍යවල ප්‍රචාරය වූ බවත් එමඟින් තම සේවාදායකයා දූෂණවලට සම්බන්ධ අයකු ලෙස මතයක් ගොඩනඟා ඇති බවත් නීතිඥ ජයමුදිතා ජයසූරිය විසින් මහින්ද අමරවීර මහතාට යවා ඇති එන්තරවාසියේ දැක්වේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment