ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ මහ ලේකම් උසාවි යයි

65

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස හා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (22 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment