තවත් කොරෝනා මරණ 215ක්

393

දිනපතා මෙරටින් හමුවන කොවිඞ් ආසාදිතයින් අනුව ඊයේ (01දා) තවත් ආසාදිතයින් 3,828 වාර්තා විය. රෝහල් හි ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ කොවිඞ් ආසාදිතයින් 2060ක් ඊයේ පිටව ගොස් ඇත. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති කොරෝනා රෝගීන් ගණන 376,216කි. මේ අතර අගෝස්තු 31 වැනිදා වාර්තා වූ කොවිඞ් මරණ 215ක් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළේය. එම මරණ සංඛ්‍යාවත් සමග මේ දක්වා මෙරට මියගොස් ඇති කොරෝනා රෝගීන් ගණන 9400 කි.

advertistmentadvertistment
advertistmentadvertistment