වයඹ සරසවියට සණස නිර්මාතෘ

514


ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙණිය මහතා වසර 05ක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment