කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

224


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වෙන ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment