දුම්රිය සේවක ගැටලුවලට කමිටුවක්

129


දුම්රිය සේවකයින්ගේ බඳවාගැනීම්,උසස්වීම් හා වැටුප් ගැටලු සොයා බැලීම සඳහා කමිටුවක් පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රවාහන ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට සහ අමාත්‍යංශ ලේකම් එල්.පී ජයම්පති මහතාට අද උපදෙස් දුන්නේය.ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේ අද පෙරවරුවේ රත්මලාන දුම්රිය අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදීය.

advertistmentadvertistment
advertistmentadvertistment