ධාරානිපාත වැස්සෙන් ත්‍රිකුණාමලයේ ලෝක ප්‍රසිද්ධ වෙරුගල් කෝවිලත් යටවෙලා

51

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඇදහැලුනු තද වැසි හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ වෙරුගල් කෝවිලද ජලයෙන් යටවීමෙන් දිනපතා නන් දෙසින් භාර හාර ඔප්පු කිරීමට හා පූජා පැවැත්වීමට පැමිණෙන බැතිමතුන් හා වන්දනා නඩ මහත් අසීරුතාවකට පත්ව ඇතැයි කෝවිල් භාරකාර සාමිවරයා පැවසීය.

මේ වනවිට ප්‍රදේශවාසීන් මෙන්ම ධීවර ජනතාවද තමන්ගේ දෛනික කටයුතු කර ගැනීමට නොහැකි වීමෙන් දරු පවුල් පිටින් අසරණව ඇති බව වාර්තා වෙයි.
කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment