දක්ෂිණ අධිවේගයේ රිය අනතුරක්

206


දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද අලුයම බද්දේගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

පොලීසිය ප්‍රකාශ කළේ සිමෙන්ති ප්‍රවාහනය කළ ටැංකි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවය.

රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර එහිදී රියදුරු සහ රිය සහයක සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment