ශ්‍රී ලංකාව පළමු ඉනිමට 355යි

182

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 355ක් රැස් කරගැනීමට සමත් විය.කුසල් මෙන්ඩිස් 87, දිමුත් කරුණාරත්න 50, ඇන්ජලෝ මැතිව්ස් 47,ධනංජය ද සිල්වා 46යි. පන්දු යැවීමේදී සවුතී 64/5ක් සහ හෙන්රි 80/4ක් ලෙස කඩුලු දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment