ඕස්ට්‍රේලියාවට කඩුලු 07ක ජයක්

232

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද පැවති තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු පිළ පන්දුවාර 16.3කදී කඩුලු 03ක් දැවී ලකුණු 158ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය. එහිදී මාක්ස් ස්ටෝයිනිස් පන්දු 18කදී නොදැවී ලකුණු 59ක් ලබා ගැනීමට සමත් විය.ඒ අනුව ඕස්ට්‍රේලියාවට කඩුලු 07ක ජයක් හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment