ගෑස් 685කින් උස්සයි

436


අද (01දා) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 685කින් ඉහළ දමන බව ෂෙල් ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව එහි නව මිළ රුපියල් 4250ක් වනු ඇත.
ඊට අමතරව කිලෝ පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් ද, කිලෝ 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 127 කින්ද ඉහළ දමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment