භූමි කම්පාවකින් ජපානය කැළඹේ

843

රිච්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ජපානයේ හටගෙන ඇත.

එම භූමි කම්පාවත් සමඟ ඉෂිකාවා, නිගාටා සහ ටොයාමා යන පළාත්වලට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment