වැඩ බලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ

169

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදේශගතවීම නිසා වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා ඊයේ (09දා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment