කොළඹ විරෝධතාවකදී හිරුණිකා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

153

කොළඹ ඊයේ (14 දා) පැවති කාන්තා විරෝධතාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනකු- පොලිසිය මගින් අත්අඩංගු-වට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment