නෙට්බෝල් සංචිතයට තෝරා ගැනීම් හෙට

123

පුහුණුකාර ධුරය ප්‍රසාදිට

නව ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය තෝරා ගැනීමේ තේරීම් තරග හෙට (21 වැනිදා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.

උස අඩි 5 යි අඟල් 8ට වැඩි දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.

මේ අතර ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට නැවතත් පී. ඩී.එන්. ප්‍රසාදි මහත්මියව තෝරා පත් කර ඇත.

ශිරන්ති ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment