මියගිය බව කියූ අනුලා ජීවත්වන බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ

1374

සාත්තු සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී හමාස් ග්‍රහණයට නතුව ඝාතනයට ලක්වූ බව කියූ ශ්‍රී ලාංකික කාන්තාව ජීවතුන් අතර සිටින බවට දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරයි.

අනුලා ජයතිලක නම් වූ ඇය හමාස් අත්අඩංගුවේ පසුවන ආකාරය එම වීඩියෝවේ දැක්වුවද ඇය මියගොස් ඇති බවට ස්ථීරව තොරතුරක් මේ දක්වා අනාවරණය වී නැත.

මෙම ශ්‍රී ලාංකික කාන්තාව හමාස් ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්වූ බවට ඇය සේවය කළ නිවසේ අයිතිකරුවන් පසුගියදා සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කර තිබූ බවද වාර්තා විය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment