ලංකා බැංකු උද්ඝෝෂනය තහනම්

185


ලංකා බැංකු සේවක සංගමය විසින් අද (24) දහවල් පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂනය තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
කොටුව පොලිසිය කර ඇති ඉල්ලීමක් සලකා මෙම නියෝගය ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment